Android Development විනාඩි 20න් ඉගෙනගන්න

on

මේ දවස්වල කවුරු කවුරුත් mobile app development වලට interest නිසා මේ ලිපිය දන්නා හිතුනේ. මම Android development ටික කාලයක් කරලා තියෙන නිසා, අලුතෙන් පටන්ගන්න ඉන්න කෙනෙක්ට උදවුවක් වෙයි කියල හිතනවා. මුලින්ම කියන්න ඕන Android development වල කොහෙවත් class යන්න ඕනත් නැ, ලංකාවේ classes ඇත්තෙත් නැ මන හිතන්නේ.

මුලින්ම පටන්ගන්න කෙනෙක් විදියට මේ video tutorial එක බලලා Hello World application එකක් හදාගන්න පුළුවන්, ඊළගට තමන්ගේ ඔලුවේ තියෙන මොකක් හරි idea එකකට application එකක් හදන්න පටන්ගන්න. Code කරද්දී එන එන ප්‍රශ්න ගැන StackOverflow ගිහිල්ල search කරන්න. අපිට programming වල එන ප්‍රශ්න වලින් 90%කටවගේම උත්තර එතන තියෙනවා.

තව පුංචි දෙයක් කියන්න ඕන, මම Android development පටන්ගත්ත ගමන phone එකක් තිබුන නැති නිසා, emulator ඒකෙන තමයි application test කරේ, හැබැයි දවස දෙකයි කරගෙන ගියේ, Android development එපාම උන, මොකද emulator එක load වෙන්න යන වෙලාව, application එකේ තියෙන lagging එක්ක Android එපා වෙනවා. පුළුවන් නම් Android phone එකක් හොයාගෙනම development පටන්ගන්න.

youtube: http://youtu.be/fMX0kLEQaCw

video එක සැදීමට උදව්දුන් හෂන්ට ස්තුතියි.

28 thoughts on “Android Development විනාඩි 20න් ඉගෙනගන්න

  1. එළකිරි සහෝ……. හොඳට කරල තියනව වැඩේ…… බොහොම ස්තුතියි.

  2. okata sthuthi karanna deyak na ne ban .. uba apita kochchara nam udau karala thiyada 🙂 ,, elakiri wadak 😀

    1. Professional developersලත් මගේ tutorial බානවා, බොහොම සතුටුයි. 😀

  3. niyamai ayya. math download karagena beluwa. ilaga tutorial eka kawdada? 🙂 android 4n ekaknam mata ne. ethakota test karanne kohmada? video eke oya kiyana thenin karanna giyata karanan beri una.

    1. Android වලට අපහු video tutorial එකක් කරන්න අදහසක් නම් නැ. මේක tutorial ඒකෙන ඕන කෙනෙක්ට වැඩේට අතගහන්න පුළුවන්. ඉතුරු ටික තමන්ට තනියම කරගෙන යන්න තියෙන්නේ. Android Virtual device එකක් හදන හැටි මට tutorial එකේ කියන්න බැරිඋනා. මම ලිපිය update කරන්නම්.

    1. Android guru කෙනෙක්ගෙන් මේ වගේ comment එකක්. බොහොම ස්තුතියි.

  4. මචෝ නියමයි… මේක මම බොගෙන් අහන්න කියල හිටියෙ … උඹම දාපු එක හොඩයි.
    ඉසරහටත් තව දේවල් ( Android apps developing ) දාන්න පුලුවන්නම් ලොකු උදවක්.

    1. ඉස්සරහට තව Android tutorial නම් දාන්න බලාපොරොත්තුවක් නැ. මොකද මේකේ කියල තියෙනවා වගේ මොනවා හරි තමන්ගේ app එකක් හදන්න පටන්ගත්ත නම් නොදැනුවත්වම Android ඉගෙනගනේනවා. ඔන්න මම පටන්ගැනීම කරලා දුන්න. Android වෙනුවට වෙන මොනවා හරි ගැන දාන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *